මැතිවරණයට හමුදාව සම්බන්ධ වෙන්නෑ
- 10 12 2014
- 11:24
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා හමුදාව සම්බන්ධ නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවැසීය.
එසේම මැතිවරණයේ ආරක්ෂාව පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රාජකාරියක් බවද හෙතෙම අද (10දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
