දකුණ, බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡන්දය පැවැත්වෙන දිනට පෙර හා ඡන්දය පැවැත්වෙන දින හා ඊට පසු දින ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිධාරින් 25,035 දෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබේ.
මෙම පිරිසගේ අධීක්ෂණ කටයුතු සඳහා සහකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහළ නිලයන් හොබවන නිලධාරීන් 150 දෙනෙකු යෙදවීමටද නියමිතය.