මැතිවරණය ප්රකාශයට පත් කළ දින සිට අද (16දා ) සවස 4.00 දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සිද්ධි 244ක් කැෆේ සංවිධානටයත් සිද්ධීන් 103ක් පැෆරල් සංවිධානයටත් ලැබී තිබෙන බව එහි නියෝජිතයෝ සඳහන් කරති.
කැෆේ සංවිධානයට ලැබී තිබෙන පැමිණිවලින් 154 ක් හා පැෆරල් සංවිධානයට ලැබී තිබෙන පැමිණිලිවලින් පැමිණිලි 37 කුත් ලැබී තිබෙන්නේ රාජ්ය දේපළ සහ රජයේ සේවකයන් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම පිළිබඳවයි.