ඉදිරියේදී පැවැත්වීමට නියමති දළඳා මාලිගාවේ දිය වඩන නිලමේ තනතුර තොරා ගැනීමට සඳහා පැවැත්වෙන නිලවරණයට වර්තමානයේ එම ධුරයේ කටයුතු කරන ප්රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා අැතුළු තිදෙනෙක් එක්ව සිටිති.
ඔහුට අමතරව හිටපු දියවඩන නිලමේ මෙන්ම මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක නෙරංජන් විජයරත්න මහතා හා ශ්රී නාථ දේවාලයේ දියවඩන නිලමේ ගයාන් හීන් කෙන්ද යන මහත්වරුන් නිලවරණය ඉදිරිපත් වීමට නියමිතය.