මාර්ග තුනක වාහන ගමනය සීමා
- 9 01 2016
- 11:05
- {{hitsCtrl.values.hits}} views
- . .
නිදහස් චතුරස්රයේ අද (09දා) පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් මාර්ග තුනක රථවාහන ගමනය සීමා වන බවත් එම කාලයේදි විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය කියයි. ඒ අනුව නිදහස් මාවත, මෙට්රන් පෙදෙස, ශ්රී ලංකා පදනම මාවත යන මාර්ගයන්හි රථවාහන ගමනය අද සවස 4.00 සිට රාත්රී 9.00 දක්වා සීමා වෙයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.