යුද සමයේ උතුරු පළාතේ සිදු වූ මානව හිමිකම් කඩවීම වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කිරීමට උතුරු පළාත් සභාව ඊයේ (27දා) යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා විසින් අදාළ යෝජනාව පළාත් සාභාව වෙත ඉදිරිපත් කළ අතර, පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්ත මත මෙම යෝජනාව සම්මත කර ගැණිනි.