නාවලපිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදිමට අද (28දා) පැමිණියේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම ඔහුද පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ. ඔහුට අයත් බව කියන නීතිඥ සමාගමක සිදුවූ ගනුදෙනු පිළිබඳව කරන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබාදිමට ඔහු මෙසේ මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ.