හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත්වීමට තීරණය කළ බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් අතර සාකච්ඡා ඊයේ රාත්රියේ සහ අද(27) උදැසන පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම තීරනයට එලැඹතිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ කුමන පක්ෂයකින්ද යනවග ඔවුන් මෙතෙක් තීරණය කර නොමැත.