රටට සෞභාග්‍ය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජයපිරිත් දේශනය අද (03දා) 07 වැනි වරටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මහා සංඝරත්නය 4000 නමකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ජය පිරිත් දේශනය සංවිධානය කරනු ලැබීය.