මහමෙව්නාව සේරුවිලින් ඉවත්වෙයි
- 6 05 2016
- 11:12
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මහමෙව්නා අසපුවාසී භීක්ෂුන් සේරුවිලින් ඉවත්වීමට තීරණය කර තිබේ. අපවත්වී වදාළ පුජ්‍ය සේරුවිල සරණකිත්ති නායකහිමියන්ගේ අදානයෙන් පසුව මෙලෙස ඉවත්වන බව අසපුව මගින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
