මහනුවර සාමකාමීයි - ඡන්ද භාවිතය සියයට 75ක්
- 8 01 2015
- 16:37
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
මහනුවර දිස්ත්රික්කයේ ඡන්ද භාවිතය 75%ක ප්රමාණයක පැවැති බව මහනුවර දිස්ත්රික් තේරීම්භාර නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
සමස්තයක් ලෙස මහනුවර දිස්ත්රික්කයේ සාමකාමී මැතිවරණයක් පැවැති බවද කාර්යාලය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
