ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණ පාගමන මහනුවර නගරයෙන් පිටත සිට ආරම්භ කිරීමට අධිකරණය විසින් අවසර දුන්නේය.
එසේම එක්සත් ජාතික පක්ෂය විසින් මහනුවර සංවිධානය කර තිබූ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනද පස්වරු 2.00 පසුව ආරම්භ කරන ලෙස පොලීසිය කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබීය.
එම නියෝගය පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ කරුණු පවසන අතර නියෝගයේ සත්‍ය පිටපතේ ඡායාරූප කිහිපයක් අපට ලැබුණි. මේ එම නියෝගයයි.