මත භේදයට තුඩුතුන් භාණාඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්රන් මහතාට එරෙහිව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රී මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදාන විමර්ශණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් බලපත්රය අත්හිටවා ඔහු තාවකාලිකව එම ධුරයෙන් ඉවත්කරන ලෙසද ඔවුහු ඉල්ලීමක් කළහ.