මම යන්නේ නෑ - තිස්ස අත්තනායක
- 26 11 2014
- 15:01
- {{hitsCtrl.values.hits}} views
- . .
තමන් රජයට එක්වන බවට මාධ්‍ය වාර්තා පළ වුවත් තමන් එක්සත් ජාතික පක්ෂය අතර නොයන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
කොළඹදී අද (25දා) ඔහු පැවැසුවේ සිය හෘද සාක්ෂිය මිලදීගත නොහැකි බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
