ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත කුමන ලෙසකින්වත් මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා අද (21)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ බව පැවසී ය.