විදුලි සංදේශන නියාමන කොමිසම හා මහජන බැංකුව විසින් රුපියල් කෝටි 10කට අධික ආධාරයක් බෞද්ධ පුනර්ජීවන අරමුදලට පරිත්‍යාග කොට තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම අරමුදල පිහිටවනු ලැබූ අතර පරිත්‍යාගයට අදාළ චෙක්පත් ජනපතිවරයාට බාරදුන් බවද ජනපති මාධ්‍ය අංශය කියයි.