බියගම සහ පන්නිපිටිය විදුලි සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානවල ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ගාල්ල, අම්බලන්ගොඩ, මතුගම, හොරණ, මොරටුව, හෝමාගම, බත්තරමුල්ල සහ නුගේගොඩ ඇතුලූ ප්‍රදේශ රැසකට පැය එකහමාරක පමණ කාලයක් විදුලිය විසන්ධිවී තිබුණු අතර මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ.