දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10දා) නියෝග කළේය.
කඩුවෙල ආසිරි/ බුද්ධිමාල් රුබේරු