බාබරා බුෂ් සමුගනියි
- 18 04 2018
- 11:59
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇමෙරිකාවේ හිටපු පළමු ආර්යාවක් වන බාබරා බුෂ් සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඇය 92 වැනි වියේ පසුවූවාය. ඇමෙරිකානු හිටපු ජනපතිවරයෙක් වන ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ් ගේ බිරිඳ වන ඇය ඇමෙරිකාවේ තවත් හිටපු ජනපතිවරයෙක් වූ ජෝජ් ඩබ්ලිව්. බුෂ්ගේ මවද වන්නීය.
බාබරා අයපහත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සිය දිවියෙන් සමුගෙන ඇති අතර, 93 හැවිරිදි ඇයගේ ආදරණීය සැමියා වන ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ් තවමත් ජීවත්ව සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

