ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා
කොළඹ - කතරගම බසයක තිබී හොර නෝට්ටු තොගයක් හමුවී තිබේ.
අයිතිකරුවෙකු නොමැති පාර්සලක් බසයේ තිබියදී කොන්දොස්තර විසින් එය ගාල්ල පොලීසියට භාරදී ඇත.
එම පාර්සලයේ තිබී රුපියල් දහසේ හොර නොට්ටු 104ක් සොයාගෙන තිබේ.
popular news
ලකුණු 0 දැවී ගිය දසුන් ශානක පිහිටවූ ලෝක වාර්තාව
ශ්රීපාද වන්දනාකරුවන් අඩුවීම නිසා නල්ලතන්නියේ වෙළඳ ප්රජාව අසීරුවේ
පත්ල පහත් නව බස් 10ක් මෙට්රෝ සමාගම හරහා සේවයට
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
වනිදුට විස්සයි20 ලෝක කුසලානය අහිමිවන ලකුණු
මාලිංග පසුකර ගිය හසරංග
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd