බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය තමාට දෙන්නේ නම් එය භාරගැනීමට සූදානම් බව කොළඹ දිස්ත්රික්කයේ එ.ජා.ප වැඩිම මනාපලාභී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව පළාත් පාලන ආයතනවල සිදුවන දූෂණය අවම කිරීමට දැඩි සටනක් ගෙනයාමට තමන් බලාපොරොත්තු වන බව මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසීය.