බස්නාහිර පළාත් සභාව මගින් ඉදිකෙරෙන සියලු ගොඩනැගිලි කෝට්ටේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් සැලසුම්වලට අනුව ඉදිකරන ලෙස ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව පාසල්, රෝහල් ඇතුළු සියලු ඉදිකිරීම් කෝට්ගේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකළ යුතු අතර කෝට්ටේ යුගයේ ඉදිකිරීම් සොයා බැලීමටද නිලධාරීන්ට පවරා තිබේ.