අ.පො.ස සාමාන්‍ය පෙළ පැවැත්වෙන හෙයින් හෙට (15දා) පැවැත්වෙන බස් වර්ජනය නවත්වන්නැයි බස් සංගම්වලින් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි. එසේම බස් වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එම සංගමය පවසයි.