බස් රථ දෙකක් ගැටී 17ක් රෝහලේ
- 4 08 2015
- 10:27
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ මහනුවර මාර්ගයේ රදාවඩුන්නේදි බස් රථ දෙකක් ගැටීමෙන් තුවාල ලැබු 17 දෙනෙකු අද (4 දා) පෙරවරුවේ වතුපිටිවල මුලික රෝහලට ඇතුලත් කරනු ලැබීය.
යාපනය බලා යමින් තිබු ලංගම බසයක් හා කුරුණෑගල සිට කොළඹ බලා එමින් තිබු පුද්ගලික බසයක් මෙසේ අනතුරට පත්ව ඇත.
තුවාලකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන්ය. මෙම අනතුර නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයටද තරමක් බාධා පැමිණියේය. නිට්ටඹුව පොලිස් රථවාහන අංශය පරික්ෂන පවත්වයි.
මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
