බඹර ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට
- 28 09 2016
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- . .
හපුතලේ දඹේතැන්න ප්රදේශයේදී අඹු-සැමි යුවළකට එල්ල වූ බඹර ප්රහාරයකින් සැමියා මියගොසා බිරිඳ දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත. අද (28දා) දහවල් මෙම ප්රහාරය එල්ල විය. වතුකම්කරුවන් දෙදෙනෙක් වෙන මොවුන් දෙදෙනා දර සෙවීමේදි බඹර ප්රහාරයට ලක්ව තිබේ.
සමන්පාලිත නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
