ජුනි මාසයේදී එළඹෙන පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැටලීම් කි‍්‍රයාවලියක් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය. මැයි මස පළමු වනදා සිට ඊයේ දිනය දක්වා වූ කාලය තුල හයදහසකට ආසන්න වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පැවසීය.