වරකාපොළ නගරයේ වෙළඳසැළක් බිඳ පළායමින් සිටි සැකකරුවෙකු පළවාගොස් පොලීසිය කළ වෙඩි තැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (26දා) අලුයම 3.30ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.
සැකකරුගේ තොරතුරු තවමත් අණාවරණය නොවන අතර මෘත ශරීරය වරකාපොළ රෝහලේ තබා ඇත. වරකාපොළ නගරයේ දම්රෝ ප්රදර්ශනාගාරයට ඇතුළු වූ සැකකරුවෙකු මෙසේ ඝාතනය වි තිබේ.