පූජාපිටිය ප්රාදේශීය සභාවේ ස්වාධින මන්ත්රීවරයෙකු වන උවයිස් රසාන් මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති බව ඔහු ප්රකාශ කරයි .
2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී පූජාපිටිය ප්රාදේශිය සභාව සඳහා ස්වාධින කණ්ඩායමකින් කණ්ණාඩිය ලකුණෙන් තරග කර ජය ගත්තේය.
හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්