පිලිපීන නව ජනපති රොඩ්රිගෝ ඩටෙර්ටි මහතා සිය අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී වාහන වෙනුවට ටොයෝටා ඇවැන්සා මෝටර් රථ ලබාදීමට තිරණය කර තිබෙනවා.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ හා සමාන විකල්පයක් තෝරා ගන්නේ නම් පුදුම වෙන බවයි.