පුත්තලමේ ලොරි අනතුරකින් අයෙක් මරුට
- 23 10 2014
- 12:06
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
පුත්තලම පාලවිය ප්රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය.
තවත් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලමට රෝහලට ඇතුළත් කර තිබේ. ලොරි රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
