මාරවිල, කොස්වාඩිය ප්‍රදේශයේදී සිදුවූ පිහි ඇනුම් සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොකළැයි මාරවිල පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. සාලිය ද සිල්වා මහතාගේ උපදෙස් මත මේ අනුව ඊයේ (20 දා) සිට මාරවිල පොලීසියේ කොස්තාපල්වරුන් වන වසන්ත (46664) සහ රණගල (37650) යන නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇත.
ඔගස්ටියන් ප්‍රනාන්දු