පීඩාවට පත්වූවන්ට මුදල් ලබාදෙන චක්‍රලේඛය හෙට
- 23 05 2016
- 21:02
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
රක්ෂණ භාර අරමුලෙන් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාවට මුදල් ලබාදීම පිළිබඳව චක්‍රලේඛය හෙට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කෙරෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. අද(23දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
