පිළියන්දල රථ වාහන ගමනය සීමාවෙයි
- 10 10 2015
- 18:41
- {{hitsCtrl.values.hits}} views
- . .
පිළියන්දල පොලිස් වසමේ ගනේවත්ත දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරිම හේතුවෙන් අද (10දා) පිළියන්දළ නගරයේ රථ වාහන ගමනය සීමා වන බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
