පාර්ලිමෙන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පාර වසා බස්නාහිර පළාත් මන්ත්රීන් පිරිසක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්රීන් පිරිසක් ඇතුළු විශාල පිරිසක් මේ වන විට විරෝධතා පාගමනක් පවත්වනු ලැබේ. හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම අත්හිටවන ලෙස විරෝධතාකරුවෝ පවසා සිටිති.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම, පාර්ලිමේන්තු පාර ඇතුළු ප්රදේශයේ දැඩි වාහන තදබදයක් පවතී.