ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12දා) අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මාර්තු 08 දා ආරම්භ වෙයි.
පළමු සැසිවාරය 2015/09/02 දා ආරම්භ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමටත් මාද දෙකක් නොඉක්වන කාලයකදී නැවත සැසිවාරය කැඳවිමේ දිනයක් නියම කිරීමටත් ජනපතිට බලවක් ඇත.