පාප්වහන්සේගේ ශ්රී ලංකා සංචාරය ගැන තොරතුරු අහන්න
- 11 01 2015
- 12:45
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පාප්වහන්සේගේ ශ්රී ලංකා සංචාරයේ සියලු තොරතුරු විමසීම සඳහා දුරකතන අංක පහක් ලබාදීමට ශ්රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
පහත සඳහන් දුරකතන අංක මේ මෙහොතේ පටන් ක්රියාත්මක වෙයි.
011-3024272,011-3024273,011-3024274,011-3024275,011-3024276,011-3024277
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
