ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව තෙවැනි දිනයට අද (30දා) නෙළුම්දෙණියෙන් පෙ.ව. 9.50ට පමණ ආරම්භවිය. මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ යන මන්ත්රීවරු ඒ සඳහා එක්ව සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා පෙනෙන්නට නොසිටියේය.මේ වන විට පාද යාත්රාව වරකාපොළ නගරයට ආසන්න වෙමින් සිටියි.