පළාත් පහක ව්‍යාපෘති මාර්ග ව්‍යාපෘති පහක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො. මිලියන 800ක මූල්‍යාධාරත් රජය විසින් ඇ.ඩො. මිලියන 106ක දායකත්වයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එකතුව ඩො.මි. 906කි.
ඒ අනුව දකුණු පළාත, සබරගමුව පළාත හා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත, උතුරු මැද පළාත හා වයඹ පළාත වෙනුවෙන් මෙකී මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇත.