පළමු තරගය පාකිස්තානය දිනයි
- 21 06 2015
- 16:27
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 89ක ඉලක්කය එක් කඩුල්ලක් හෝ වැය නොකර පසුකර යාමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 206කට සීමා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම 300/10
පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම 417/10
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම 206/10
පාකිස්තාන කණ්ඩායම දෙවැනි ඉනිම 92/0
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
