මහත් වෙහෙසක් හා වියදමක් දරා ගම්පොළ ඇක්යාල ගම්වාසීන් හා තරුණ කැළ එක්ව ඉදිකරනු ලැබූ එම නගරයේ ඇති බුදු පිළිමයේ රන් පවුමක් බරැති ඌර්ණ රෝම ධාතුව කිසියම් අයෙකු විසින් ගලවාගෙන ගොස් ඇත.
ඊයේ (01දා) නේත්ර පිංකම පවත්වා මහජන වන්දනාමාන සඳහා විවෘත කළ එහි ඌණි ලෝම රෝම ධාතුව කිසිවෙකු විසින් එය ගලවාගෙන ගොස් ඇත්තේඊයේ රාත්රී කාලයේදී බවද වාර්තා වෙයි.
ගම්පොළ - සුරංග දිල්හාන්