මුතුර්, ඡින්න නගර් මිතා තකියා මුස්ලිමි පල්ලිය තුළදි පුද්ගලයින් තිදෙනෙකු විසින් තවත් එක් පුද්ගලයෙකු
කඩුවකින් සහ පිහියකින් කොටා ඝාතනය කර ඇතියි පොලීසි කියයි.
එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු විසින් ඝාතනය සිදු කර ඇති බවත්, දිර්ඝ කාලයක සිට තිබු අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය කර ඇති බවත් පොලීසිය පවසයි.
ඊයේ (07දා) මෙම ඝාතනය සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සහෝදරයන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.