මින් ඉදිරිය දේශපාලඥයෙකුට, ව්‍යාපාරිකයෙකුට හෝ ජාවාරම්කරුවෙකුට පරිසරය විනාස කිරීමට ඉඩ නොතබන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ලෝක පරිසර දිනය නිමෙත්තෙන් චෛතිහාසික වටදාගෙය අභියස පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවැසීය.
පොතේ සඳහන් ආකාරයට මේ වන විට වන ඝනත්වයක් නැති බවත්, යුද්ධය පැවැති උතුරු - නැගෙනහිර පමණක් 20%ක ජන ඝනත්වයක් පවතින බවත් ඔහු පැවැසීය.
ඉදිරියේදී පරිසරය සුරක්ෂිත කිරීම සඳහා නීති දැඩි කරන බවත් ඔහු පැවැසීය.