නිදන් හෑරීමේ සිද්ධියකට අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දසනායක පොලීසියට බාරවීමෙන් පසුව එළැඹෙන 23දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඊයේ (19දා) නියෝක කළේය. වව්නියාව ප්‍ර දේශයේදී මෙම නිධන් හෑරීම සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් කෝටිපතිව්යාපාරිකයන්ද අතුළුව හත්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.