නාවින්න එජාපයට
- 4 07 2015
- 20:22
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
නිදහස් පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. නාවින්න එක්සත් ජාතික පක්ෂයට එක්වී මහමැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතිබව පැවසීය.
නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
