ශ්රී ලංකා නාවික හමුදාව විසින් පහරදීමට ලක්වූ ඉන්දීය ධිවරයෙක් රෝහල්ගත කර තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි. බී. අශේක් නැමැති 25 හැවැරිදි ඉන්දීය ධීවරයෙක් උපුටා දක්වමින් හින්දු පුවත් සේවය පැවැසුවේ බදාදා රාත්රියේදී ශ්රී ලංකා නාවික හමුදාව එල්ල කළ ගල් ප්රහාරයකින් අශෝක් නැමැත්තා තුවාල ලබා තිබෙන බවයි.