නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ගුවන් යානයක් හමුවෙයි
- 13 01 2015
- 18:48
- {{hitsCtrl.values.hits}} views
- . .
නාරාහේන්පිට ආරථික මධ්‍යස්ථානයේ ගබඩාවක් තුළ තිබූ අබලන්වූ ගුවන් යානයක් සොයා ගත් බව පොලීසිය කියයි.
එම ගුවන්යානයේ දෙදෙනෙකුට ගමන්ගත් හැකි බවත් යම් පිරිසක් විසින් එය රැගෙන යාමට උත්සාහ කරන බවටත් 119 අංකයට ලබුණු ඇමතුමක් මත ගුවන්යානය සොයාගත් බවත් පොලීසිය කියයි.
.gif)
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
