ව්‍යාජ ලියවිල්ලක් සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක තිස්ස සිරි සුගතපාල මහතා එළැඹෙන 07 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30දා) නියෝග කළේය.