විචිත්ර ධර්මකතිකයාණන් වහන්සේනමක මෙන්ම රාමඤ්ඤ නිකායේ අනුනායක නා උයනේ අරියධම්ම නා හිමිපාණන් වහන්සේ අද (07දා) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත්වූහ. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 12 දා සිදුකිරීමට නියමිතය. අපවත්වන විට උන්වහන්සේ 77 වැනි වියේ පසුවූහ.