නවසීලන්ත ජනපති හා ජනපති මෛත්රී අතර හමුවක්
- 29 09 2015
- 08:29
- {{hitsCtrl.values.hits}} views
- . .
නවසීලන්ත අග්රාමාත්ය ජෝන් කී මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ඊයේ (28දා) නිව්යෝක් නුවරදී සිදුවිය. ද්විපර්ශ්වීය වශයෙන් දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
