නයිනමඩමේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට
- 3 01 2015
- 10:03
- {{hitsCtrl.values.hits}} views
- . .
නයිනමඩමේ එකම පවුලේ සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එම නිවසේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා හා ඔහුගේ බිරිඳයි.
නයිනඩමමේ ව්යාපාරික පවුලක් මව, පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කර තිබිණ.
සැකකරුවන් ගලේවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ.
නයිනමඩම චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
